Search This Blog

Monday, October 10, 2011

please tell me what is the
purpose of human life

Saturday, January 9, 2010

පමාවට සමාව

පසුව දිගු කලකට
අමතකව සුරැකි වදන
මතකයට පැමිණි පසු
නැවත අරඹමි.

Monday, August 10, 2009

අවසන් වසර



රැඳුණු නෙක පත් එකින් එක
ගිලිහෙත
සොවින් බර
විහඟ කැළ රාවයක් නගා
ඉගිළයයි
එයි තවත් රෑනක් ඉගිළ
රැ‍ඳෙන්නට සිව් වසක්.